Friday, March 28, 2014

★★★ Brand New Micro SD Memory Cards ★★★

නමක් ගමක් නැතිව ගත්තු Memory Cards පිස්සු නටනවාද? මෙන්න එහෙනම් හොඳම විසඳුම. හොඳ Brand එකක හොඳ Memory Card එකක් ගෙදරටම ගෙන්වා ගන්න වගකීමකුත් සහිතව.

 ඔයාලත් මුහුණ දීලා ඇති කියලා හිතනවා Phone එකේ වැඩ කරන ඒවා PC එකේ වැඩ නැතිව වගේම හැම වෙලේම Format කරන්න එන වගේ අවුල් වලට. නමක් ගමක් නැති ලාභ බඩු ගත්තම ඔය වගේ අලාභ වෙනවා ඉතින්. ඒ හන්දා හොඳ Brands වල බඩු ගන්නවානම් අපිට කතා කරන්න.

 ★ Brand New Micro SD Memory Cards.
 ★ 2 Years Warranty.
★ Island Wide FREE Delivery.

 ඉතින් ඔයාලටත් මේ Micro SD Memory Cards එකක් විශ්වාසවන්තව ගෙදරටම ගෙන්නවා ගන්න වැඩි විස්තර දැනගන්න ඕනිනම් අපිට කතා කරන්න. 0717152489 / 0352284545 - රුවන්සිරි එහෙමත් නැත්නම් අපේ පිටුවට Message කරන්න...
https://www.facebook.com/easybay
Add to Cart More Info

★★★ Brand New External Hard Drives ★★★

" Rs.23000
ඔයාලටත් ඕනිද වගකීමක් සහිතව හොඳ Brand එකක External Hard එකක් ගෙදරටම ගෙන්වා ගන්න. මෙන්න කදිම අවස්ථාවක් ඒ සඳහා. අපේ මේ ගණන් ලංකාවේ සාමාන්‍ය මිළට වඩ පුලුවන් තරම් අඩුවෙන් තමයි ලබා දීලා තියෙන්නේ. 3TB සහ 4TB ඒවානම් ලංකාවේ මිළට වඩා රු:4,000-5,000ක් වගේ අඩුවෙන් දෙන්න පුලුවන්. මේක Offer එකක් නෙවෙයි. මේ සාමාන්‍ය මිළ ගණන්.

අපේ TV Series එකතුවට එහෙම අපි මේ Sellersලාගෙන් Western Digital 1TB Hard Drive 1ක් සහ Seagate 4TB Hard Drives 2ක් ගෙන්නලා තියෙනවා. ඒ නිසා අපිට වගකීමක් දෙන්න පුලුවන් මේ Hard Drives වල Quality එක ගැන.

 ★ Brand New Hard Drives.
 ★ 1 Year Manufacturer Warranty.
 ★ Island Wide FREE Delivery.

 ඉතින් ඔයාලටත් මේ Hard Drive එකක් ගෙදරටම ගෙන්නවා ගන්න වැඩි විස්තර දැනගන්න ඕනිනම් අපිට කතා කරන්න. 071-7152489 / 0352284545 - රුවන්සිරි එහෙමත් නැත්නම් අපේ පිටුවට Message කරන්න... https://www.facebook.com/easybay
Add to Cart More Info